විවිධ හේතූන් මත දීර්ඝ කාලයක සිට අක්‍රියව පවතින නළ ළිං ප්‍රතිසංස්කරණය කිරීම හාලි-ඇල ප්‍රාදේශීය සභාවේ නල ළිං තාක්ෂණික කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් සිදුකෙරේ. එවැනි තවත් නල ළිඳක් අලුත්වැඩියා කිරීම අද සිදුකෙරුණා.
Official Announcement
මාධ්‍ය සහ මාධ්‍ය ප්‍රකාශන
November 19, 2026
හාලි-ඇල ප්‍රාදේශීය සභාව දිගුකාලීන අක්‍රිය නළ ළිං ප්‍රතිසංස්කරණය කරයි
Photo Gallery