Back to All Notices
Official Scroll Entry
සංවර්ධන යෝජනා කැඳවීම
මහජනතාවගෙන් සංවර්ධන යෝජනා කැඳවීම
2027 වර්ෂය පාදක කර ගනිමින් සකස් කෙරෙන අයවැය ඇස්තමේන්තුව හා සංවර්ධන සැළැස්ම සඳහා ඇතුළත් කිරීමට සුදුසු සංවර්ධන යෝජනා හපුතලේ නගර සභා බල ප්රදේශයේ මහජනතාවගෙන් කැඳවීමට හපුතලේ නගර සභාව තීරණය කර ඇත.
එබැවින්, ඔබගේ ගම්මානය, ප්රජාව හෝ ප්රදේශය සංවර්ධනය කිරීම සඳහා වැදගත් වන යෝජනා 2026 ජුනි මස 30 වන දිනට පෙර පහත ලිපිනය වෙත තැපෑලෙන් හෝ අතින් භාරදෙන ලෙස කාරුණිකව දන්වා සිටිමු.